හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රිමාන්ඩ්

– Global Tamil News – තාජුඩින් ඝාතනය සිද්ධියට හිටපු හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට හිටපු අපරාධ අංශ ස්ථානාධිපති ලබන 10 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ. 2012 මැයි 17 වන දින රගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කර තිබුණි. එම සිද්ධිය රිය අනතුරක් යැයි පවසා … Continue reading හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රිමාන්ඩ්